01-10-2023
Ep. 37-2 සවනට සිසිලස ධර්ම සාකච්චාව 01.10.2023 - ආදිත්තපරියාය සුත්රය - ධර්ම සාකච්චාව
තෙරුවන් සරණයි. මෙම සතියේ ධර්ම සාකච්චාව අඞ්ගුත්තරනිකායේ, ඡක්කනිපාතයේ, ධම්මික වග්ගයේ ඛේම සුත්රය සහ සංයුත්ත නිකායේ, සළායතනවග්ගයේ, සළායතන සංයුත්තයේ, සමුද්දවග්ගයේ ආදිත්තපරියාය සුත්රය ඇසුරිනි.