Ep. 50-2 -අනඞ‍්ගණ සුත්‍රය - සවනට සිසිලස ධර්ම සාකච්ඡාව 04.02.2024

Savanata Sisilasa

04-02-2024 • 46 mins

තෙරුවන් සරණයි. මෙම සතියේ ධර්ම සාකච්ඡාව මජ‍්ඣිමනිකායේ , මූලපණ‍්ණාසකයේ අනඞ‍්ගණ සුත්‍රය ඇසුරිනි.