Ep. 52-2 - නන්‍දිය සුත්‍රය - සවනට සිසිලස ධර්ම සාකච්ඡාව 18.02.2024

Savanata Sisilasa

18-02-2024 • 1 hr 8 mins

තෙරුවන් සරණයි. මෙම සතියේ ධර්ම සාකච්ඡාව සංයුත‍්තනිකායේ, සොතාපත‍්තිසංයුත‍්තයේ නන්‍දිය සුත්‍රය ඇසුරිනි.